...

E-survey on possible reforms for the National Policy of Tourism in Sri Lanka

E-survey on possible reforms for the National Policy of Tourism in Sri Lanka.

This questionnaire is the second in a row to continue an ongoing participative process involving all interested tourism stakeholders
in Sri Lanka with the goal of building the National Tourism policy. 

Following the results of the 1st questionnaire, this current questionnaire intends to further the development of the National Tourism
Policy by evaluating the level of agreement on proposed institutional, legal, regulatory, and fiscal reforms as well as identifying
key priorities in shaping the final policy. 

To take part in the survey:

English survey: http://bit.ly/Potential_Reforms_NTP_E

Sinhala survey: http://bit.ly/Potential_Reforms_NTP_S

Tamil survey: http://bit.ly/Potential_Reforms_NTP_T


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් සිදුකළ හැකි ප්‍රතිසංස්කරණ පිලිබද ඊ-සමීක්ෂණයක්. 


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගොඩනැගීමේ අරමුණින් යුතුව සංචාරක ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන සියලුම පාර්ශවකරුවන් සම්බන්ධ කරගනිමින් දැනට අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන සහභාගීත්ව ක්‍රියාවලියේ දෙවන අංගය වන්නේ මෙම ප්‍රශ්නාවලියයි. 

 

මීට පෙර පවත්වන ලද ප්‍රශ්නාවලියේ ප්‍රතිඵල අනුගමනය කරමින්, යෝජිත ආයතනික, නෛතික, නියාමන හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ගිවිසුම්වල තත්වයන් ඇගයීමට ලක්කිරිමට හා අවසාන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී අවධානය යොමුකළ යුතු ප්‍රධාන ප්‍රමුඛතා හඳුනා ගැනීමෙන් සංචාරක කර්මාන්තය පිළිබඳ  ජාතික ප්‍රතිපත්තිය තවදුරටත් සංවර්ධනය කිරීම මෙම වර්තමාන ප්‍රශ්නාවලිය මගින් අපේක්ෂා කරනු ලැබේ.

සමීක්ෂණයට සහභාගී වීමට: 

Sinhala survey: http://bit.ly/Potential_Reforms_NTP_S

Tamil survey: http://bit.ly/Potential_Reforms_NTP_T

English survey: http://bit.ly/Potential_Reforms_NTP_E